Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
21
"මියගිහින් අවුරුදු 4ක් උනාට ස්ටීව් ජොබ්ස්ගේ මේසය එතනමයි"

"මියගිහින් අවුරුදු 4ක් උනාට ස්ටීව් ජොබ්ස්ගේ මේසය එතනමයි" - "මියගිහින් අවුරුදු 4ක් උනාට ස්ටීව් ජොබ්ස්ගේ මේසය එතනමයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,905 Views
ලෝක ප්‍රකට Apple සමාගමේ සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් මිය ගියේ, මීට අවුරුදු 4කට කලින්.
මිය ගිය දින සිට මේ දක්වා,  ඔහු නිර්මාණය කළ Apple සමාගමේ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලයේ හදවත්වල ඔහු තවමත් ඉන්නවා. ස්ටීව් ජොබ්ස්ගේ මිය යාමෙන් පසු Apple සමාගමේ ඔහුට අයත් කාමරයේ ඇති ඔහුගේ මේසය කිසිවෙකුත් අතින්වත් අල්ලා නොමැති බව ය.

එය අවසන් වරට පැවති ආකාරයට ම තවමත් පවතී. ඊට අමතරව, ඔහුගේ කාමරයේ දොරෙහි රඳවා ඇති ස්ටීව් ජොබ්ස්ගේ නාම පුවරුව තවමත් එලෙස ම පවතී.

ඒ අනුව, සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කර ඇතත්, ස්ටීව් ජොබ්ස් දැරූ එම තනතුර එහි කළමනාකාරීත්වය ඔහුගෙන උදුරාගෙන නොමැත.

Apple සමාගමේ කළමනාකාරීත්වය පවසන්නේ, ස්ටීව් ජොබ්ස්ට කරන ගෞරවයක් ලෙස එම කාමරය කිසිදු වෙනසකින් තොරව තබා ඇති බව ය. ඒ අනුව, ඔහුගේ ආත්මය තවමත් ආයතනය තුළ ජීවමානව පවතින බව ඔවුන්ගේ අදහස යි.

Apple සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසන්නේ, ස්ටීව් ජොබ්ස්ගේ ආත්මය එම සමාගම සමග බැඳී සිටින බව ය.

 





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top