Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
19
"පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් එකම ගෙයක් ඇති ලොව හොදම දූපත"

"පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් එකම ගෙයක් ඇති ලොව හොදම දූපත" - "පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් එකම ගෙයක් ඇති ලොව හොදම දූපත"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,301 Views
අයිස්ලන්තයේ එල්ඩිලයි දූපතේ පිහිටලා ඇති මේ ගෙදරට ගොඩක් අමුතු විදිහේ ඉතිහාසයක් තියෙනවා.
අවුරුදු 300කට කලින් මේ ගෙදර පවුල් 5ක් ජීවත් වෙලා හිටියා. ඒ අය හරක් ඇති කරන ගමන් පෆින් කුරුල්ලන්ව දඩයම් කලා.

ඒත් සාමාන්‍යය ලෝකයෙන් වෙන්වෙලා මේ විදිහට ජීවත්වෙන එක ඒ පවුල් වල අයට අමාරු වුන නිසා ඒ අය දූපත දාල ගියා. 1930 වෙනකොට දූපත සම්පූර්ණයෙන්ම තනි වුනා.

ඒත් වැඩි කාලයක් යන්න කලින් පෆින් කුරුල්ලන්ව දඩයම් කරන්න මේ වගේ හොඳ දූපතක් වෙන කොහේවත් නැහැ කියල ඒ පවුල් තේරුම් ගත්තා. ඒ නිසා දඩයම් කාලයට විතරක් ඇවිත් ජීවත්වෙන්න ඒ අය පොඩි ගෙදරක් හැදුවා.
මේ වගේ ලස්සන පරිසරයකින් වටවුන විවේකී ගෙදරක් ලෝකේ වෙන  කොහේවත් දකින්න ලැබෙන්නේ නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top