පසුගියදා Fox News නාලිකාවෙන් ස්ත්‍රී දුෂකයෙක් පිළිබද පුවතක්
විකාශනය කරනකොට පිටුපස තිරයේ සැකකරුගේ පින්තූරය වෙනුවට බැරක් ඔබාමාගේ පින්තූරයක් පල වීම හේතුවෙන් බැරක් ඔබාමා ස්ත්‍රී දුෂකයෙක් ලෙස එම පුවත විකාශනය උනා.
පසුව Fox News නාලිකාව පිලිබදව සමාවද ඉල්ලා තිබෙනවා. මෙන්න එම වීඩියෝ එක.