Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
17
"ක්‍රිස්ටීන් ස්ටුවර්ට් සිනමාවෙන් සමුගනියි"

"ක්‍රිස්ටීන් ස්ටුවර්ට් සිනමාවෙන් සමුගනියි" - "ක්‍රිස්ටීන් ස්ටුවර්ට් සිනමාවෙන් සමුගනියි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,193 Views
ට්වයිලයිට් සාගා චිත්‍රපට මාලාව තුළින් සුපිරි තරුවක් ලෙස සිනමා ලොව වැජඹුණද ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ සිනමා ජීවිතය තුළ යම් පසුබෑමක් දක්නට ලැබිණි.
එයට හේතුව වූයේ ඇය තමන්ට රංගනයෙන් දායකවීමට ආරාධනා ලැබුණු චිත්‍රපට සඳහා සම්පූර්ණ වශයෙන් දායක නොවීමයි. පසුගිය කාලයේ චිත්‍රපටවල විවිධ චරිත සඳහා යම්තාක් දුරට සාධාරණයක් ඉටුකිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බව ඇය ප්‍රකාශ කළත්, ඇය සිය ඒකාකාරී සිනමා ජීවිතයෙන් ඉදිරි කාලයේදී ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top