Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
17
"අර්ජුන් රම්පාල් පාතාලේ කෙනෙක්ද? මුම්බායි පොලීසිය ප්‍රශ්න කරයි"

"අර්ජුන් රම්පාල් පාතාලේ කෙනෙක්ද? මුම්බායි පොලීසිය ප්‍රශ්න කරයි" - "අර්ජුන් රම්පාල් පාතාලේ කෙනෙක්ද? මුම්බායි පොලීසිය ප්‍රශ්න කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,707 Views
බොලිවුඩ් පුරයට ඉන්දීය පාතාල ලෝකයේ බියකරු සෙවණැලි පතිත වුණේ කාලයක පටන්.
මීට ටික කාලයකට පෙර බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකුම ඉන්දියාවේ පාතාල නායකයන් සමඟ සබඳකම් පවත්වන බවට තොරතුරු හෙළි වුණා. මේ සබඳකම්වල කතන්දරය යට යමින් නැවත මතුවුණේ අළු යට සැඟවුණු ගිනි පුපුරු ලෙසින්.

පසුගිය සතියේ මේ කතන්දරයට තවත් ගිනි පුපුරක් එකතු වුණා. ඒ, ජනප්‍රිය නළු අර්ජුන් රම්පාල් සහ පාතාල ලෝකයේ තවත් නායකයකු වන අරුන් ගව්ලි අතර හිතවත්කමක් තිබෙන බව හෙළි වීමෙන්.

අර්ජුන් සහ අරුන් මෑතකදී ඉන්දියාවේ ජේ. ජේ. රෝහලේදී මුණගැසී ඇති බවට, හෙළි වී ඇත්තේ. අරුන් 2008 සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වී සිටිනවා. ඒ, කම්ලකර් ජම්සන්දේකර් නම්වූ ව්‍යාපාරිකයාව ඝාතනය කළ බව ඔප්පු වීම නිසා.

අරුන්ට සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණය සඳහා ඔහුව ජේ. ජේ. රෝහලට රැගෙන ආ දිනයේදීයි අර්ජුන් එහි පැමිණ ඇත්තේ. රෝහලට පැමිණි අර්ජුන්, අරුන් ව මුණ ගැසී ඇත්තේ පොලිසියෙන් කිසිඳු අවසරයක් ලබාගෙන නොවෙයි. අනවසරයෙන් හමුවූ මේ දෙදෙනා පැයකට ආසන්න කාලයක් කතාබහ කර ඇතැයි පොලීසියට දැන ගන්න ලැබිලා. මේ නිසා වහාම මුම්බායි පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි අර්ජුන්ට දැනුම් දී තිබෙනවා. ඔහුගෙන් මේ හමුවීම පිළිබඳව ප්‍රශ්න කෙරෙනු ඇති.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top