Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
17
"මිනිස් මුහුණක් එක්ක ඉපදුන ඌරු පැටියා"

"මිනිස් මුහුණක් එක්ක ඉපදුන ඌරු පැටියා" - "මිනිස් මුහුණක් එක්ක ඉපදුන ඌරු පැටියා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

22,050 Views
චීනයේ ගොවිපොලක මෑතකදී ගොඩක් අමුතු විදිහේ උපතක් දකින්න ලැබුනා. පැටව් 17ක් බිහිකරපු ඌරු අම්මට ලැබුන අන්තිම ඌරු පැටියට තිබ්බේ කවුරුත් දැකපු නැති අමුතුම විදිහේ මුහුණක්. මිනිස් පෙනුමක් තිබ්බ මේ ඌරු පැටියගේ මුහුණේ අමුතු අනුබද්ධයකුත් දකින්න තිබ්බා.





මේ පැටියගේ අම්මා එයාව ප්‍රතික්ෂේප කලා. ඒ නිසා මිනිත්තු කිහිපයකට පස්සේ එයා මැරුණා. මේ සතාගේ අමුතු පෙනුමට හේතුව ජානමය විකෘතියක් හෝ යම්කිසි විදිහේ කලලය විශ වීමක් කියල තමා විශ්වාස කරන්නේ. මේ ඌරු පැටියව බලන්න ගමේ සිය ගණන් මිනිස්සු එකතු වුනා. ඒ විතරක් නෙමෙයි, මේ ඌරු පැටියා වෙනුවෙන් ගොඩක් ඉහළ මුදලක් ගෙවන්න සමහරු ඉදිරිපත් වුනා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top