Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
16
"මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොයා ගනී"

"මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොයා ගනී" - "මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොයා ගනී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

25,915 Views
ඇමරිකාවේ විද්‍යාඥයන් දෙන්නෙක් වන පීටර් රී සහ සැමුවෙල් ටිශර්මන් මැරුණු පුද්ගලයෙක් නැවත ජීවතුන් අතරට ගෙන ඒමේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. අතීතයේදී සතුන් අතරේ පරීක්ෂා කරපු මේ  ක්‍රමය දැන් වෙඩි තැබීම් වලට ලක්වූ මිනිස්සුන්ව සුව කිරීමට යොදාගන්න පටන්ගෙන තියෙනවා.


සාමාන්‍යයෙන් ශරීර උෂ්නත්වය සෙල්සියස් 10කදී පුද්ගලයෙක්ගේ හදගැස්ම නැවතෙනවා. එතකොට ඒ පුද්ගලයා මරණයට පත්වෙලා කියලයි සලකන්නේ. ඒත් මේ ක්‍රමයෙන් ඒ පුද්ගලයාව නැවත් ජීවතුන් අතරට ගේනවා.

 


මේ ක්‍රමයේදී කරන්නේ අනතුර වුන අවස්ථාවේම රෝගියාගේ ශරීර උෂ්නත්වය සෙල්සියස් 20ට අඩු කරලා ඔහුගේ ශරීරයේ ඔක්කොම රුධිරය එලියට පොම්ප කිරීමයි. රුධිරය වෙනුවට ඒ පුද්ගලයා තුළට ලුණු ද්‍රාවණයක් ඇතුල් කරනවා. ශරීරයට වෙච්ච ඔක්කොම තුවාල සුව කලාට පස්සේ ලුණු ද්‍රාවණය ඉවත් කරල අලුත් රුධිරය මේ පුද්ගලයා තුලට ආයිමත් පොම්ප කරනවා. එතකොට පුද්ගලයා නැවත රෝස පැහැ වෙලා ඔහුගේ හදවත ගැහෙන්න පටන්ගන්නවා.

දැනට මේ පරීක්ෂණ වලට ලක්වුන සත්තු නැවත පණ ලැබීමෙන් පස්සේ ගොඩක් නිරෝගී තත්වයේ පසු වෙනවා. මෙ ක්‍රමයේදී රෝගියාව බේරගන්න ඔහුව තාවකාලිකව මරණයට පත් කරනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top