Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
16
"අන්ධ ඡායාරූප ශිල්පියෙක් කත‍්‍රිනාගේ ෆොටෝ අරන්"

"අන්ධ ඡායාරූප ශිල්පියෙක් කත‍්‍රිනාගේ ෆොටෝ අරන්" - "අන්ධ ඡායාරූප ශිල්පියෙක් කත‍්‍රිනාගේ ෆොටෝ අරන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,882 Views
භවේෂ් පටේල් කියන්නේ බොලිවුඩ් පුරවරයේ ඉන්න දක්ෂ ජයාරූප ශිල්පියෙක්. එත් භවේෂ් පටේල් උපතින්ම අන්ධයි. අන්ධ ජයාරූප ශිල්පීන් ඉන්න පුලුවන්ද ?
ඡායාරූප කලාවේ අති දක්ෂයකු හැටියට භවේෂ්ව හඳුන්වන්න පුළුවන්. ඔහු ගැන මේ අයුරින් සටහනක් තබන්නට හැකි වන්නේ සුපිරි නිළි කට්රිනා කායිෆ්ගේ සුන්දර රූ සපුව මෑතකදී ඔහුගේ කැමරා කාචයට හසුවූ නිසයි.

කට්රිනා එලෙස ඡායාරූප රැසකට පෙනී සිටියේ  සුවඳ සබන් වර්ගයක් වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳ දැන්වීම් කිහිපයකටයි. ලොව ප්‍රකට වෙළෙඳ ආයතන කිහිපයකම සන්නාම තානාපතිවරිය හැටියට කටයුතු කරන කට්රිනාට මේ වෙළෙඳ දැන්වීම නම් තවත් එක් වෙළෙඳ දැන්වීමක් වුණේ නැහැ.

මීට කලින් ඇය පෙනී සිටි වෙළෙඳ දැන්වීම්වල ඡායාරූප ගත්තේ දෑස්, දෙසවන් හොඳින් පිහිටා තිබුණු ඡායාරූප ශිල්පීන්. ඒත් මේ වෙ‍ළෙඳ දැන්වීම්වලට ඡායාරූප ගත් ශිල්පියා උපතින්ම අන්ධ පුද්ගලයෙක්.

ඒ අනුව කට්රිනාට භවේෂ් පටේල් අති විශේෂ පුද්ගලයෙක්. මේ වෙළෙඳ දැන්වීම් ද ඇගේ ජීවිතයට එක් කර ඇත්තේ අමතක නොවන අත්දැකීමක්. දෑස් නොපෙනෙන භවේෂ්, කට්රිනාගේ ඡායාරූප ගත් අයුරු කීවේ මෙහෙමයි. “මම හිතන්නෙ තරුණියකගේ ලස්සන ඇය අවට ඉන්න අයට නිරායාසයෙන්ම දැනෙනවා කියලයි. මට උපතින්ම ඇස් පේන්නෙ නැහැ. ඒත් මම කට්රිනාත් එක්ක වැඩ කරනකොට එයාගෙ ලස්සන මට දැනුණා. කට්රිනාගේ පින්තූර ගනිද්දි එයාගෙ ප්‍රතිරූපය මගේ හිතේ මැවුණා.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top