Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
13
"ආදරවන්තයන්ගේ දිනය සමරන්න පටන්ගත්තේ ඇයි"

"ආදරවන්තයන්ගේ දිනය සමරන්න පටන්ගත්තේ ඇයි" - "ආදරවන්තයන්ගේ දිනය සමරන්න පටන්ගත්තේ ඇයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,520 Views
අද කාලේ වැලන්ටයින්ස් දිනය කිව්වම මතක් වෙන්නේ ආදරවන්තයන් එකිනෙකා අතර තෑගි, මල් වගේම චොක්ලට් වගේ දේවල් හුවමාරු කරන ගොඩක් ලස්සන දවසක්.
ඒත් මේ උත්සවය සමරන්න පටන්ගන්න මුල් වුන හේතුව ගැන වෙනස් අදහස් ගොඩක් තිබ්බට ලෝකේ වටේ බහුතර ජනතාව පිලිගන්න මතයක් තමයි මේ.


ක්‍රිස්තු වර්ශ 496දී සාන්තුවරයට ඔසවපු කතෝලික පල්ලියේ හිටපු පියතුමෙක් තමයි සාන්ත වැලන්ටයින් කියන්නේ. ඒ කාලයේදී ක්ලෝඩියස් කියන රෝමානු අධිරාජ්‍යයා ඔහුට එරෙහිව සටන් කරපු තරුණ සෙබලුන්ට විවාහ වෙන එක තහනම් කලා. මේ අවස්ථාවේදී තරුණ අයගේ ආදරය වෙනුවෙන් ඉදිරිපත් වුන සාන්ත වැලන්ටයින් ඒ අයව හොර රහසේ විවාහ කරල දුන්නා. මේ වරදට ඔහුව අන්තිමේදී හිරේට දැම්මා.

හිරේ ඉන්න කාලයේදී ඔහු තමන්ගේ හිරගේ මුර කරපු පුද්ගලයාගේ දුවව ගොඩක් මාරන්තික ලෙඩකින් සුව කලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගොඩක් සමීප මිත්‍රත්වයක් ඇතිවුනා. තමන් මැරෙන්න කලින් සාන්ත වැලන්ටයින් තමන්ගේ මිතුරියට ලියුමක් ලිව්වා. ඒක යටින් අත්සන් කලේ “මීට ඔබේ ආදර වැලන්ටයින් නමින්”.





මොහුව සාන්තුවරයෙක් බවට පත් කලාට පස්සේ කතෝලික පල්ලිය ඔහුගේ මංගල්‍යය පෙබරවාරි 14 වැනි දිනට යෙදෙව්වා. ආදරය වෙනුවෙන් ජීවිතය කැප කරපු සාන්තුවරයෙක් මතක් කරන්න තමයි වැලන්ටයින්ස් දිනය පටන්ගත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top