Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
12
"ඉතිහාසය වෙනස් කරමින් PK අංක එකට"

"ඉතිහාසය වෙනස් කරමින් PK අංක එකට" - "ඉතිහාසය වෙනස් කරමින් PK අංක එකට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,125 Views
3 idiots චිත්‍රපටය අධ්‍යක්ෂණය කල රාජ් කුමාර් හිරානිගේ "PK" එතෙක් මෙතෙක් බොලිවුඩ් සිනමාවේ වැඩිම මාධ්‍ය ප‍්‍රමාණයක් හරහා රසිකයින් පිරිසකගේ කතාබහට ලක්වූ චිත‍්‍රපටය බවට පත්වීමට  සමත්වෙලා තිබෙනවා.
ටයිම්ස් සෙලිබික්ස් විසින් කර තිබෙන මෙම මාසික ගණන් බැලීම පටන්ගෙන තිබෙන්නේ 2012 වසරේ සැප්තැම්බර් මාසයේ මෙහි ප‍්‍රචාරක කටයුතු ආරම්භ කල අවධියේමයි.

 ඒත් ඔවුන් එතැන් සිට පහුගිය වසරේ දෙසැම්බර් මාසය දක්වා පමණයි එම ගණන් බැලීම සිදුකර තිබෙන්නේ.  ඒ අනුව මුද්‍රිත ප‍්‍රචාරක සමාගම් 60 කටත් වැඩියෙන්,  රූපවාහිනි නාලිකා 250 කටත් වැඩියෙන්,  නව මාධ්‍ය විශාල ප‍්‍රමාණයක් ඇතුලත් කර ගණන් බලා ඇති,  මෙම හෙළිදරව්ව එතෙක් මෙතෙක් බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වැඩිම රසිකයින් පිරිසක් වැළදගත් චිත‍්‍රපටය ලෙස සැලකෙනවා.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top