Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
11
"Twilight එකේ බෙලාට සමාජයෙන් ඈත්වෙන්න ඕනලු"

"Twilight එකේ බෙලාට සමාජයෙන් ඈත්වෙන්න ඕනලු" - "Twilight එකේ බෙලාට සමාජයෙන් ඈත්වෙන්න ඕනලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,348 Views
සුපිරි තරුවක් ලෙසින් සිනමා ලොව වැජඹුණත් ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ විවේක කාලයක්.
එක දිගටම චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කළ මේ සුරූපී නිළිය මේ වන විට දැඩි වෙහෙසට පත්ව සිටිනවා. ඒ නිසා ඇය තීරණය කර ඇත්තේ නුදුරු දිනයකදී හොලිවුඩ් සිනමා ලෝකයෙන් සමුගන්නලු.

ක්‍රිස්ටීන් ස්ටුවර්ට් මේ බව ප්‍රකාශ කළේ ‘ලයිව් විත් කෙලී ඇන්ඩ් මයිකල්’ නම් වූ සම්මුඛ සාකච්ඡාමය වැඩ සටහනේදියි. තවමත් 24 වැනි වියෙහි පසුවන ක්‍රිස්ටීන් මෑතකදී රඟපෑවේ ‘ස්ටිල් ඇලිස්’ නම්වූ චිත්‍රපටයේයි.

මෙහි රූගත කිරීම් සියල්ල නිමවූ පසුව සිනමා ලෝකයෙන් ඉවත්වී තමන් සිත්ගත් අනෙකුත් විනෝදාංශ කෙරෙහි සිත යොමු කරන බව ඇය සැහැල්ලු සිතින් යුතුව ප්‍රකාශ කළා.

“මම එක දිගටම අවුරුදු දෙකක්ම චිත්‍රපටවල රඟපෑවා. දැන් මට ඕනෙ සමාජයෙන් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්නයි. නිදහසේ හුස්ම ගන්න ඕනෙ. මම හරි කැමැතියි චිත්‍ර අඳින්න. පොඩි කාලෙත් මම චිත්‍ර ඇන්දා.” විවේක කාලය චිත්‍ර අඳිමින් ගත කරන්න වගෙයි ඇගේ කල්පනාව.

ක්‍රිස්ටීන් රඟපාන ‘ස්ටිල් ඇලිස්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රිචඩ් ග්ලැට්සර් සහ වොෂ් වෙස්ට්මෝලන්ඩ්. මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ ලිසා ජෙනෝවා විසින් ලියන ලද ‘ස්ටිල් ඇලිස්’ නම්වූ නවකතාව ඇසුරින්. මේ නවකතාව 2007 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ප්‍රබන්ධ ග්‍රන්ථය හැටියට සැලකෙනවා.



















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top