Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
11
"ලෝකේ තියන අපූරු රස්සා"

"ලෝකේ තියන අපූරු රස්සා" - "ලෝකේ තියන අපූරු රස්සා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,741 Views

1. අයිස් ක්‍රීම් රස බලන්නා.
මේ රස්සාව කරන කරන අය දවකට අයිස් ක්‍රීම් වර්ග 60කට වැඩි ප්‍රමාණයක රහ බලන්න ඕනේ. ඒත් ඒ අයිස් ක්‍රීම් ටික රත්තරං ආලේපිත හැන්දකින් කන්න මේ අයට අවස්ථාව ලැබෙනවා.




2. හිනාවීමේ චිකිත්සාව.
දැන් කාලේ මිනිස්සුන්ට ගොඩක් වෙනස් විදිහේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මිනිස්සු ගොඩක් මානසික ආතතියට ලක්වෙලා තමා ඉන්නේ. ඒ අයට හිනාව තුළින් උදව් කරන එක තමා මේ රස්සාව කරන අයගෙ රාජකාරිය.




3. රහස් ඔත්තු නිලධාරියා.
ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙක්ගේ ඕනෑම රහසක් හොයාගන්න පුලුවන් හැකියාවක් ඔයාට තියෙනවනම් මේ රස්සාව ඔයාට ගැලපෙනවා.




4. නිදාගැනීමේ පරීක්ෂක.
ගොඩක් ලොකු ලොකු හෝටල් වල ඇඳවල් වල තත්වය පරීක්ෂා කරන්න ඒ අය කාටහරි ඒ ඇඳවල් වල නිදාගන්න වැටුපක් ගෙවනවා. මේ රස්සාව තියෙන අයට දවසම නිදාගන්න පුලුවන්.




5. දූපතක භාරකරු.
ලස්සන සාගරයක් මැද තියන අපූරු දූපතක තනියම ජීවත්වෙන්න කැමතිද? ඒ වෙනුවෙන් ගෙවන්න සූදානම් අය හොයාගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ.




6. ගිණි කෙළි සැණකළි අධ්‍යක්ෂක.
උත්සවයක ගිණි කෙළි සංදර්ශනය කිසිම ප්‍රශ්නයක් නැතුව සිදුවෙන එක තහවුරු කරන්න තමයි මේ අය ඉන්නේ




7. වනජීවී රැකවලා.
රැකියාවක් විදිහට ලෝකේ එන්න ලස්සනම සත්තුත් එක්ක මුලු දවසම ගත කරන්න කැමැති අයට හොඳම අවස්ථාවක් තමා මේ.




8. සැන්ටාගේ ලියුම් ලියන්නා.
මේ රැකියාවට අවශ්‍යය වැදගත්ම දේ පොඩි ළමයින්ව සතුටු කරන්න තියෙන හැකියාවයි.




9. මස් වෙළෙන්දා.
ඔස්ට්‍රේලියාවේ කරපු සමීක්ෂණයකට අනුව ඒ රටේ සතුටුම වෘතිකයන් තමා මස් වෙළෙන්දන්.




10. බියර් රස බලන්නා.
මෙච්චර කල් රස බලන රැකියා අතර පළමු තැන ගත්තේ වයින් රස බලන්නන්. ඒත් බියර් ලෝකේ වැඩියෙන් ප්‍රසිද්ධ වෙනවත් එක්කම බියර් රස බලන්නන්ට තියෙන රැකියා අවස්ථා වැඩිවෙන්න පටන් අරගෙන


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top