Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
10
ලෝකේ ජනප්‍රියම “සෙල්ෆී”

ලෝකේ ජනප්‍රියම “සෙල්ෆී” - ලෝකේ ජනප්‍රියම “සෙල්ෆී”Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,890 Views
සෙල්ෆි ගන්න එක දැන් ලෝකේ හැමෝම අමුතු විනොදාංශයක් කරගෙන. කොහොම උනත් දැක්කම ආස හිතෙන සුපිරිම සෙල්ෆි ටිකක් මෙන්න බලා ගන්න.


1.එලන්ගේ ඔස්කාර් සෙල්ෆී එක.

මේ අවුරුද්දේ ඔස්කාර් උත්සවයෙදි එලන් ඇමරිකාවේ ජනප්‍රියම සිනමා තරු එක්ක ගත්ත සෙල්ෆී එක තමා මේ. මේක තමා දැනට වැඩිපුරම රී-ට්වීට් වෙච්ච පින්තූරේ.


2.පාප්තුමාගේ පලවෙනි සෙල්ෆී එක.

කතෝලික පල්ලියේ නායකයා වෙන ෆ්‍රැන්සිස් පාප්තුමා එකතු වුන පලවෙනි සෙල්ෆී එක තම මේ.මේකට පස්සේ පාප්තුමා තව ගොඩක් සෙල්ෆීස් වලට පෙනී හිටියා.

3. වඳුරා ගත්ත සෙල්ෆී එක.

මේ බ්ලැක් මැකී ගනයට අයත් වඳුරු නෝනා වනජීවි ෆොටෝ ගන්න කෙනෙකුගේ කැමර එකක් අතට ගත්තම වුන දේ තමා මේ. මෙයා එක සෙල්ෆී එකකින් නැවත්තුවේ නැහැ.

4. ස්පේස් සෙල්ෆී එක.

මේ තියෙන්නේ ගගනගාමියෙක් අභ්‍යවකාශයේ ගත්ත අරුම පුදුම සෙල්ෆී එකක්.

5. ඔබාමා ගත්ත සෙල්ෆී එක.

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා උප ජනාධිපති එක්ක ගත්ත සෙල්ෆී එකක් තමා මේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top