Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
25
දැන් මට 33යි.

Shahid Kapoor Birthday - දැන් මට 33යි.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,695 Views

 
දැන් මට 33යි.එහෙම කියන්නේ බොලිවූඩ් සුපිරි නළු ෂාහීඩ් කපූර්.අද (25) ෂාහීඩ් සිය 33වෙනි උපන්දිනය සමරනවා.උපන්දිනය වෙනුවෙන් කරන්නේ මොකක්ද කියලා හැබැයි ෂාහීඩ් තාමත් මාධ්‍යයන්ට කියලා නැහැ.ෂාහීඩ් පසුගිය වසරේ මුල් භාගයේදී දායක වූ නිර්මාණ ආදායම් අතින් එතරම් සර්ථක නොවූනත් වසරේ අඟ භාගයේදී සාර්ථකත්වය ලඟා කරගැනීමට සමත්කම් දැක්වුවා.පවුල් පරිසරයෙන්ම 2003 වසරේදි බොලිවූඩ් සිනමාවට එකතුවන ෂාහීඩ් මේ වන විට ලෝකයක් හඳුනන ජනප්‍රිය බොලිවූඩ් තරුවක් වී අවසන්.ඊට හේතු දක්වන බොලිවූඩ් සිනමා විචාරකයින් පවසන්නේ ෂාහීඩ්ගේ සිත් වසඟ කරන රූපයත්,අති විෂිශ්ථ රංඟනය මෙන්ම කැපවිමත්,දක්ෂ නර්තන හැකියාවත් ඊට හේතුවන බවයි.

ෂාහීඩ් කපූර් පවුලේ අය සමඟ

පොඩි ෂාහීඩ් කපූර්

 

ෂාහීඩ්ගේ නව පෙනුම

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top