3,699 Views

බැදපු බිත්තර සැන්විච් 3ක් – වැඩිපුර චීස්, මැයොනේස්, තක්කාලි, ලූණු සහ සලාද කොළ සමග කෝපි කෝප්ප 2ක්
බිත්තර 5ක ඔමිලට් එකක්
ග්‍රිට්ස් කෝප්පයක්
තලප කෝප්පයක්
සීනි සමග ෆ්‍රෙන්ච් ටෝස්ට් 3ක්
චොක්ලට් චිප් පෑන් කේක්

තක්කාලි සෝස් සමග පාස්ටා 1ක්
මැයොනේස් සමග හැම් සහ චීස් සැන්විච් 2ක්
කැලරි 1000ක ශක්ති ජනක බීම

තක්කාලි සෝස් සමග පාස්ටා 1ක්
කෑලි 6ක් හෝ 8ක් සමග පීසා එකක්
ශක්ති ජනක බීම
මේ ඔක්කොම කෑම කැලරි 12,000ක් පමණ වෙනවා. මයිකල් ෆෙල්ප්ස්ට මේ විදිහට කන්න පුලුවන් ඔහු කරන ක්‍රීඩාව හේතුවෙන් ඔහුගේ පරිවෘතිය ක්‍රියා සාමන්‍යය පුද්ගලයෙකුට වඩා වේගයෙන් සිදුවෙන නිසා විතරයි.