Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
06
"ලෝකේ විශේෂ තැන්"

"ලෝකේ විශේෂ තැන්" - "ලෝකේ විශේෂ තැන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,031 Views

1. චිම්බරාසෝ, එක්වඩෝර් – පෘථිවි කේන්ද්‍රයේ සිට දුරම ස්ථානය.
පෘථිවි කේන්ද්‍රයේ සිට සැතපුම් 3,967 පිහිටි මේ ප්‍රදේශය එවරස්ට් කන්දේ මුදුනට ඇති දුරටත් වඩා වැඩී.




2. ඩලොල්, ඉතියෝපියාව – මිනිසුන් ජීවත්වෙන උණුසුම්ම තැන.
මුහුදු මට්ටමින් අඩි 380ක් පහළට තියන මේ අවපාතයේ වායුගෝල උෂ්නත්වය අංශක 94ක් දක්වා ඉහළ යනවා.


 

3. මළ මුහුද, ජොර්ඩනය/ඊශ්‍රායලය – පෘථිවියේ පහළම තැන.
මුහුදු මට්ටමින් අඩි 1,391 පහළින් තියෙන මළ මුහුදේ වෙරළ ලෝකේ පහළම තැනයි. මළ මුහුදේ ජලය ලෝකේ ලුණු සාන්ද්‍රනය වැඩිම ජල එකතුවත් වෙනවා. ඒ නිසා ඒ මුහුදේ නිකම්ම පාවෙන්න පුලුවන්.


 

4.ටැන්ගියුලා, චීනය – ලෝකේ උසම දුමි‍රිය ස්ථානය.
ක්වින්සැන්ග් දුමි‍රිය මාර්ගය හරහා තියෙන මේ දුමි‍රිය ස්ථානය මුහුදු මට්ටමට සැතපුම් 3ක් ඉහළින් පිහිටලා තියෙන්නේ.


 

5. ඒන්ජල් දියඇල්ල, වෙනුසිවේලා - ලෝකේ උසම දියඇල්ල.
ඔයන්ටේපී කන්දේ මුදුනේ සිට සැතපුම් බාගයකට වඩා කඩා හැලෙන ඒන්ජල් දියඇල්ල කිසිම බාධාවකින් තොරව ගලාබසින උසම දියඇල්ලයි.


 

6. අරිකා, චිලී – ලෝකේ මිනිසුන් ජීවත්වෙන වියළිම ප්‍රදේශය.
වාර්ශික වර්ශාපතනය අඟල් 0.03ක් වෙන මේ ප්‍රදේශයේ කාන්තාරකයට සමාන පරිසරයක් දකින්න පුලුවන්.



 

7. ලට් කාන්තාරය, ඉරානය – ලෝකේ උණුසුම්ම තැන.
චන්ද්‍රිකා වලින් ලබාගත් තොරතුරු අනුව අංශක 159ක උපරිම උෂනත්වයක් මේ කාන්තාරයේ වාර්තා වෙලා තියනවා.



 

8. චෙරපන්ජි, ඉන්දියාව – ලෝකේ තෙතම තැන.
නැගෙනහිර හිමාලයේ බෑවුමක පිහිටලා තියන මේ ගමට 1861දී අඟල් 905ක වර්ශාපතනයක් වාර්තා වුනා.




 

9. කිලවෙයා, හවායි – ලෝකේ සක්‍රීයම ගිණි කන්ද.
1983 සිට සක්‍රීය මේ ගිණි කන්දෙන් එන ලාවා කෙලින්ම නිදහස් වෙන්නේ සාගරයට.


 

10. ඔයිමියාකෝන්, රුසියාව – ලෝකේ මිනිසුන් ජීවත්වෙන සීතලම තැන.
අංශක -92ක අඩුම උෂනත්වයක් වාර්තා වුන මේ ප්‍රදේශයේ පොළව සම්පූර්ණයෙන්ම අයිස් බවට පත්වෙලයි තීයෙන්නේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top