Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
05
"පැරිස් හිල්ටන්ගේ අළුත් පෙම්වතා අවුරුදු 15 ක් බාලයිලු"

"පැරිස් හිල්ටන්ගේ අළුත් පෙම්වතා අවුරුදු 15 ක් බාලයිලු" - "පැරිස් හිල්ටන්ගේ අළුත් පෙම්වතා අවුරුදු 15 ක් බාලයිලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,931 Views
ඇය ජනප්‍රිය සිනමා නිළියක්. රූපවාහිනී නිවේදිකාවක්. මෝස්තර නිරූපිකාවක්.
ගායිකාවක්. ඒ විතරක් නොවෙයි. ඇය ප්‍රකට සමාජ සේවිකාවක්. ඇය තමයි පැරිස් හිල්ටන්. මේ සුපිරි තරුව ගැන පසුගිය කාලය පුරා නොයෙකුත් ආරංචි ලොව පුරා පැතිරී ගියා. ඒ ඇයගේ ප්‍රේම සම්බන්ධතා ගැනයි.

පසුගිය සතියේ ඇය ගැන තවත් කතන්දරයක් පැතිරි ගියේ ලැව්ගින්නක් ලෙසින්. ඇය නැවත වතාවක් පෙම් පටලැවිල්ලක් හදාගෙනලු. හොලිවුඩ් මාධ්‍ය පවසන පරිදි මේ වතාවේ ඇය සමඟ අත්වැල් අල්ලාගෙන සිටින්නේ 18 වියැති ජෝඩන් බැරට් නම් වූ තරුණයාලු. මේ වන විට 33 වැනි වියෙහි පසුවන පැරිස්ට මෙවැනි ළාබාල තරුණයෙකු කිසිසේත්ම නොගැළපෙන බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් අන්තර් ජාලයෙහි පවතින තම ‘ඉන්ස්ටග්‍රෑම්’ ගිණුමෙහි තමන්ගේ සහ ජෝඩන් ගේ ඡායාරූපයක් ඇතුළත් කරන්නට පැරිස් කටයුතු කර තිබුණා.

මේ අතර ජෝඩන් ගේ පියා ගැන පැතිරෙමින් තිබෙන්නේ නරක ආරංචි කිහිපයක්. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවත් පසුගියදා ඔහු එම ජාවාරම් කටයුතුවල යෙදී සිටිද්දී අත්අඩංගුවට පත්වී වසර 8 ක සිරදඬුවම් විඳිමින් සිටින බවත් පැවසෙනවා. මේ කාරණා පැරිස් දැන සිටිනවාදැයි කවුරුන්වත් දන්නේ නැහැ. කෙසේ වෙතත් පසුගිය සතියේ පැරිස් සහ ජෝඩන් ඉතාලියේ මිලාන් නුවර මෝස්තර නිරූපණ සංදර්ශනයකට සහභාගි වීමෙන් පසුව සාප්පු සවාරියේ යෙදී සිටි බවයි ඇසින් දුටු ඇය ප්‍රකාශ කර ඇත්තේ.

පැරිස් මීට පෙර ජනප්‍රිය ගායකයන්, නළුවන්, ව්‍යාපාරිකයන් සමඟ පෙම් සබඳතා පැවැත්වුවා.

















 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top