Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
05
"වැඩියෙන්ම මිනිස්සු මරපු ස්නයිපර් කවුද?"

"වැඩියෙන්ම මිනිස්සු මරපු ස්නයිපර් කවුද?" - "වැඩියෙන්ම මිනිස්සු මරපු ස්නයිපර් කවුද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,280 Views
බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ සාමාජිකයෙක් දැනට ලෝකේ හිටපු භයානකම ස්නයිපර් හැටියට ප්‍රසිද්ධයි.
යුධ සෙබලෙක් හැටියට වැඩ කරපු දවස්වල ඔහු අතින් සිදුවුන තහවුරු කල මරණ ගණන 173ක් වෙනවා. මොහුට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ඇමරිකාවේ ස්නයිපර් කෙනෙක් වුන ක්‍රිස් කයිල්. මොහු අතින් සිදුවුන මරණ ගණන 160යි.


මේ බ්‍රිතාන්‍යය ස්නයිපර්ගේ නම ආරක්ෂක හේතුන් මත රහසිගත කරලා තමයි තියෙන්නේ. මොහු වැඩිපුරම මරණ සිදු කලේ 2006 සහ 2007 ඇෆ්ගනිස්තානයේ. ඔහු එක දවසකින් තලෙයිබාන්වරු 90කට විතර වෙඩි තිබ්බා කියලා තමා කියන්නේ



ඒත් මේ ස්නයිපර්ට වඩා ගොඩක් මරණ සිදු කරපු අය ලෝක යුද්ධ සමයේ හිටියා. ඒ කාලේ හිටපු සමහර සෙබලු මිනිස්සු 400කට වඩා මරපු බවට තමා වාර්තා වල තියෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top