Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
03
"පිටසක්වල රේඩියෝ සංඥා ඔස්ට්‍රේලියාවට"

"පිටසක්වල රේඩියෝ සංඥා ඔස්ට්‍රේලියාවට" - "පිටසක්වල රේඩියෝ සංඥා ඔස්ට්‍රේලියාවට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,578 Views
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ස්වයින්බර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් පිටසක්වල රේඩියෝ සංඥා ආ ගමන්ම ග්‍රහණය කරන්න සමත් වෙලා තියනවා.
මේ විදිහට සංඥා පෘථිවියට ආපු මොහොතේම හදුනාගත්ත පළමු අවස්ථාව මේ. 2007 සිට මේ විදිහට පිටසක්වල රේඩියෝ සංඥා නම වතාවක් සටහන් වෙලා තියනවා. ඒත් ඒ වාර්ථා වුන දත්ත වලින්.



මේ සංඥා වල තරංග වටකුරු හැඩයක් ගත්තා, ඒ වගේම පිහිටලා තිබ්බේ තල දෙකක. මේ හැඩයට සමාන තරංග පෘථිවියේ දකින්න නැහැ. සංඥා ආවේ කොහෙන්ද කියල හරියට දන්නේ නැහැ. ඒත් ආලෝක වර්ශ බිලියන 5.5ක දුරක තියන ගොඩක් විශාල දෙයකින් වෙන්න ඕනේ කියල තමා විශ්වාස කරන්නේ. මේ සංඥා ඇතිවුනේ වෙන මන්දාකිණියක තරු දෙකක් ගැටීමෙන් ද නියුට්‍රෝන් තරුවකින් ඇතිවුන ශක්තියකින් ද නැත්නම් වෙන මොකක් හරි අමුතු විදිහකින් ද කියල හරියටම කියන්න බැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top