Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
03
"ලෝකේ භයානකම පාරවල්"

"ලෝකේ භයානකම පාරවල්" - "ලෝකේ භයානකම පාරවල්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,351 Views

1. ජෙම්ස් ඩෝල්ටන් පාර – ඇලස්කාව



අලුත් වාහනයක් එලවන්න කිසිසේත්ම සුදුසු නැති පාරක් තමා මේ. වාහන කුලියට දෙන සමාගම්  දූවිලි, හිම සහ මඩ වලින් වැහිල තියන මේ පාරේ ඒ අයගේ කුලී වාහන එලවන එක තහනම් කරල තමයි තියෙන්නේ.

2. ද ඩෙත් පාර – බොලීවියාව


අවුරුද්දකට මේ පාරේ අනතුරට ලක් වෙලා පුද්ගලයන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. පාර දිගේ වාහන වැටුන තැන් සුදු කුරුස වලින් ලකුණු කරලා තියනවා.

3. ස්ටෙල්වියෝ පාස් පාර – ඉතාලිය


අවුරුදු 20ක් පුරා ඉඳි කිරීම් සිදු කලාට පස්සේ දැන් මේ පාර රියදුරන්ට හිතකර විදිහට නිර්මාණය කරල තියනවා. නමුත් තාම මේ පරේ ගමන් කරන්න ගොඩක් අය කැමති නැ


4. ට්‍රොල්ස්ටිගන් පාර - නෝර්වේ


9% බෑවුමක් තියන මේ පාරේ කොණ්ඩා කටු හැඩති වංගු 11ක් තියනවා

5. සිශුහාන්, ටිබෙට් පාර - චීනය


පසුගිය අවුරුදු 20 තුල මේ පාරේ සිදු වෙච්ච අනතුරු වලින් මරණයට පත්වුන පුද්ගලයන් ගණන දෙගුණ වෙලා තියනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top