Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
02
"ලෝකේ වයසින් වැඩිම පාසල් සිසුවා අවුරුදු 90ක ආච්චි කෙනෙක්"

"ලෝකේ වයසින් වැඩිම පාසල් සිසුවා අවුරුදු 90ක ආච්චි කෙනෙක්" - "ලෝකේ වයසින් වැඩිම පාසල් සිසුවා අවුරුදු 90ක ආච්චි කෙනෙක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,298 Views
ප්‍රිසිලා සිටිනයි කියන්නේ කෙන්යාවේ ජිවත්වෙන අවුරුදු 90ක කාන්තාවක්.
එයා අවුරුදු 65කට වඩා කෙන්යාවේ ලමයි හම්බවෙන අම්මලට උදව් කරන කෙනෙක් හැටියට වැඩ කලාට, ප්‍රිසිලා කවදාවත් කියවන්නවත් ලියන්නවත් ඉගෙනගත්තේ නැහැ. ඒ එයාට ඉස්කෝලෙකට යන්න අවස්ථාව ලැබුනෙ නැති නිසා. ඒත් ඉගෙනීමට වයසක් නැහැ කියන එක මුලු ලෝකයටම පෙන්නමින් ප්‍රිසිලා මීට අවුරුදු පහකට කලින් ඉස්කෝලේ යන්න පටන් ගත්තා. එයා යන ඉස්කෝලෙටම එයාගේ මුනුපරන් සහ මිනිපිරියන්ගේ ලමයින් යනවා .එයාගේ පන්තියේ ශිෂ්‍ය නායිකාවත් ප්‍රිසිලා.



ප්‍රිසිලා ඉස්කෝලේ යන්න තීරණය කලේ විශේෂ හේතු තුනක් නිසා. එකක් වුනේ එයාට බයිබලය කියවන්න පුලුවන් වෙන්න. දෙවැන්න එයාගේ රස්සාවෙන් ඉගෙනගත්ත දේවල් අනාගත පරම්පරාවලට ලියල තියන්න හැකි වෙන්න. අන්තිම එක තමයි ප්‍රිසිලට ඕනෙ වුනා එයාගේ රටේ ඉන්න හැමෝටම අධ්‍යාපනයේ වැදගත්කම වටහා දෙන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top