Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
02
"අවුරුදු 200ක් වයස භාවනා යෝගී භික්ෂුව"

"අවුරුදු 200ක් වයස භාවනා යෝගී භික්ෂුව" - "අවුරුදු 200ක් වයස භාවනා යෝගී භික්ෂුව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,271 Views
ඉතාම ගැඹුරු භාවනා යෝගී ඉරියව්වක සිටින භාවනා යෝගී භික්ෂුවකගේ මමියක් මොන්ගෝලියානු ප්‍රදේශයකින් සොයා ගෙන තිබෙනවා.
මෙම මෘත ශරීරය මොන්ගෝලියාවේ Songinokhairkhan පළාතෙන් ජනවාරි 27 වැනිදා සොයාගෙන තිබෙනවා.
සොයා ගැනීමෙන් පසුව මුලික දෘශ්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ මෙම සිරුර අවුරුදු 200ක් පමණ පැරණි විය හැකි බවයි.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහාද එම සිරුරේ සමෙහි කොටස් ලබා ගෙන තිබෙනවා. සොයාගත් පිරිස පවසන්නේ මෙම මමිය බෞද්ධ භික්ෂුවකට අයත් සිරුරක් යැයි විශ්වාස කරන බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top