Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
28
"අඟහරු ලොවේ අභිරහස් ජීවියෙක්"

"අඟහරු ලොවේ අභිරහස් ජීවියෙක්" - "අඟහරු ලොවේ අභිරහස් ජීවියෙක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,130 Views
අඟහරු මත තිබෙන ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයට (නාසා) ආයතනයට අයත් කියුරියෝසිටි රොබෝ රෝවරය අසළ පුද්ගලයෙකුගේ වැනි ඡායාවක් සටහන්ව තිබෙන ඡායාරූප කිහිපයක් විද්‍යාඥයින්ගේ මෙන්ම පිටසක්වල ජීවය ගැන උනන්දුවන්නන්ගේ අවධානය දිනාගෙන තිබේ.
කෙටි ඉත්තෑකුරු හා සම හිසකෙස් ඇති පුද්ගලයෙකු රොබෝ රෝවරයට හේත්තුවීගෙන එයට කුමක් හෝ උපකරණයක් සවිකරන කටයුත්තක නියැළෙන අයුරු පෙනෙනා ඡායාවක් මෙම ඡායාරූපයන්ගේ සටහන්ව තිබේ.

රොබෝ රෝවරෙයේම කොටසක් මෙසේ මිනිසෙකු මෙන් පෙනෙතැයි නාසා විද්‍යාඥයින් පැවසුවද පිටසක්වල ජීවය ඇතැයි විශ්වාස කරන්නවුන්ට මෙන්ම ඇතැම් විද්‍යාඥයින්ටත් මෙය එවැන්නක් නොවේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් මේ නම් සැබෑවටම පිටසක්වල ජීවියෙක්යැයි පවසා සිටින අතර අනෙක් කොටස නාසා ආයතනයට චෝදනා කරන්නේ අගහරු මතට යවා ඇතැයි කීවද කියුරියෝසිටි රෝවරය පෘථිවිය මතම තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි කියමිනි.

2012 වසරේදී අඟහරු මතට ගොඩබැසි කියුරියෝසිටි රොබෝ රෝවරයේ රාජකාරිය වන්නේ අතීතයේ කවර හෝ කාලයක අඟහරු මත ජීවය පැවත ඇත්දැයි සොයාබැලීමය. නාසා ආරංචි මාර්ග වලට අනුව පසුගිය දෙසැම්බරයේ රොබෝ රෝවරයට අඟහරු මත මීතෙන් වායුව තිබුණු බවට සාක්ෂි හමුව තිබෙන අතර මීතේන් යනු ජීවීන්ගේ ජීර්ණ කි‍්‍රයාවලින් නිසා නිපදවෙන වායුවකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන බව නාසා ආයතනය කියයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top