Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
28
"සිංහදෙනට දඩයම උගන්වන හැටි"

"සිංහදෙනට දඩයම උගන්වන හැටි" - "සිංහදෙනට දඩයම උගන්වන හැටි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,525 Views
මිනිස් ඇසුරේ හැදී වැඩුණු සිංහ ධේනුවකට නැවත දඩයම් කිරීමට මිනිසුන්ම උගන්වන අයුරු දැක්වෙන අපූරු වාර්තාමය වැඩසටහනක් මෙම වසරේ මුල් භාගයේදී විකාශනය කිරීමට බි‍්‍රතාන්‍යය නිශ්පාදක කණ්ඩායමක් සූදානමින් සිටී.
කථා නායිකාව වන සිර්ගා නම් සිංහ ධේනුව කුඩා කාලයේ සිටම මිනිස් ඇසුරේ හැදී වැඩුණාය. ඇය වඩාත් සමීප තම රැකවලා වන වැල් ගෲනර්ටය. ඔහු වෘත්තියෙන් පරිසරවේදියෙකි.

සිර්ගා දඩයම්කරුවන්ගෙන් බේරාගෙන ඇත්තේ වැල් ගෲනර්ය.ඒ බැව් මතක නිසාදෝ ඇය බලන්නට පැමිණෙන සෑම අවස්ථාවකදීම සිර්ගා ඉහළට පැන ඔහු බදා වැළඳ ගන්නීය.

මේ දෙදෙනගේ අපූරු මිතුදම පසුගිය වසරේ පුවත් මැවීමට සමත්වූවක් විය.වැල් ගෲනර් 2014 වසරේ ආදර්ශමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවටද ඇතුළත් කිරීමට ගූගල් සමාගම කටයුතු කළේය.

මිනිස් ඇසුරේ හැදී වැඩුණු නිසා සිර්ගා දඩයම් කිරීමට නොදන්නීය. ඇය දැන් හොඳීන් වැඩුණු සිංහ ධේනුවකි.

ඇය වනයට හුරු කිරීමේ වගකීමද භාරගෙන සිටින්නේ වැල්ය. දෙදෙනා එක්ව දඩයමේද යන්නෝය.ඔහු පවසන ආකාරයට සිර්ගා දැන් ක‍්‍රමයෙන් දඩයම් කිරීමේ කලාව ඉගෙන ගනිමින් සිටින්නීය.

මේ දෙදෙනාගේ තවත් හපන්කම් ඉදිරියේදී දැකගත හැකිවනු ඇත.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top