Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
27
"ශකීරාගේ දෙවැනි මවු පදවියේ ඡායාරූප අන්තර්ජාලයට"

"ශකීරාගේ දෙවැනි මවු පදවියේ ඡායාරූප අන්තර්ජාලයට" - "ශකීරාගේ දෙවැනි මවු පදවියේ ඡායාරූප අන්තර්ජාලයට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,019 Views
ජනප්‍රිය ගායිකාවක් වූ ශකීරා ගැන පසුගිය කාලයේ උණුසුම් පුවතක් වූයේ ඇය දෙවැනි වරටත් මවක් වීමයි.
මෙම පුවතෙන් පසු ඇය පිළිබඳ පුවත් අන්තර්ජාලය ඔස්සේ වාර්තා වූයේ ඉතාමත් සුළු ප්‍රමාණකින්ය. එයට හේතු වූයේ ඇයගේ ගැබ් ගැනීමත් සමග ඇය පැවැත්වූ ප්‍රසංග සහ සංගීත දිවියේ වැඩකටයුතු තාවකාලිකව නතර කළ හෙයිනි.

කෙසේ වෙතත් ඇයගේ දෙවැනි ගැබ් ගැනීමේ කාලයේ කිසිදු ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ වාර්තා නොවිනි. බොහෝ විදෙස් මාධ්‍ය කොපමණ උත්සාහ දැරුවද ඇය පිළිබඳ අලුත් තොරතුරක් සොයාගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබුණි.

නමුත් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ශකීරාගේ උණුසුම් පුවතක් ප්‍රචාරය වී ඇත. ඒ ඇයගේ දෙවැනි මවු පදවියේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගය

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top