Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
27
Complex සඟරාවට ජෙනිෆර් ලෝපේස් ඇඟ පෙන්නුවේ ඇයි?

Complex සඟරාවට ජෙනිෆර් ලෝපේස් ඇඟ පෙන්නුවේ ඇයි? - Complex සඟරාවට ජෙනිෆර් ලෝපේස් ඇඟ පෙන්නුවේ ඇයි?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,728 Views
පෙබරවාරි හා මාර්තු මාසය ඉලක්ක කොටගෙන නිකුත්වීමට නියමිත සුප‍්‍රසිද්ධ ‘Complex’
සඟරාව වෙනුවෙන් ජනප‍්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපේස් තම සිරුර ප‍්‍රදර්ශනය කොට තිබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. කිසිදු යට ඇදුමකින් නොසැරසුන ඇය එහි අන්තර්ගතවූ ඡායාරූප සියල්ල සදහා පෙනී සිට ඇත්තේ සිය සිරුරේ සුන්දරත්වය ස්වභාවිකව ඉස්මතු වන ආකාරයෙන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ බොහෝ කාන්තාවන් තමන් වයසට ගොස් ඇතැයි නිගමනය කරන වයස අවුරුදු 45 වයසේදී ජෙනිෆර් තම සරාගී සිරුර වඩාත් හොදින් නඩත්තු කොට පවත්වාගෙන යාමයි. ජෙනිෆර් මෙම ඡායාරූප සදහා පෙනී සිට ඔප්පු කිරීමට උත්සහ කර ඇත්තේද තමන් තවමත් තාරුණ්‍ය උතුරා යන සුන්දරියක් ලෙස බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉතාමත් මෑතකදී පැවති සම්මාන උළෙලට සහභාගී වූ ඇය එම අවස්ථාවට හැද සිටියේද ඇයගේ සිරුර නිරාවරණය වූ ගවුම් විලාසිතාවක්. එහිදී සියලු දෙනාගේම අවධානය යොමු වුනේ ජෙනිෆර් දෙසටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top