Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
22
චුටි බෝල හුරතල් සල්මාන් ගිය දුරක්.

Akshat Singh on Ellen DeGeneres. - චුටි බෝල හුරතල් සල්මාන් ගිය දුරක්.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,793 Views

Akshat Singh කියන්නෙ අවුරුදු 08ක පොඩි ළමයෙක්.පසුගිය දා "India’s Got Talent 5" වැඩසටහන හරහා මුළු ලෝකයේම අවධානය තමන් වෙතට ගන්න මොහු සමත්වුනා.ඒ අනුව මේ පුංචි Akshatට ජිවිතයේ මුණගැහෙන ඉතාමත් වැදගත් වටිනා අවස්ථාවක් පසුගියදා උදාවූනා.ඒ ලෝකප්‍රසිද්ද තරු සහභාගීවන ඇමෙරිකානු වැඩසටහනක් වෙන talk-show queen Ellen DeGeneres' show in the US වැඩසටහනට සහභාගී වෙන්න. මෙහිදීත් තමන්ගේ ප්‍රියතම බොලිවූඩ් නළුවා වන සල්මාන් ඛාන්ව අනුකරණය කරමින් බොහෝම අපූරු නර්තනයක්ද ඉදිරිපත් කරන්න ඔහුට අවස්ථාව උදාවූනා.සුපිරි හොලිවූඩ් තරු වැඩි වැඩියෙන් සහභාගීවන මෙම වැඩසටහනට සහභාගීවිමට ලැබීම ගැන පුංචි Akshatත් ඉන්නේ බොහෝම සතුටින්.

එම වැඩසටහනේදී Akshat Singh ඉදිරිපත් කල නර්තනය පහතින්..

 

"India’s Got Talent 5" වැඩසටහනේදී Akshat Singh ඉදිරිපත් කල නර්තනය පහතින්...

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top