Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
26
"අයි" දෙමළ සිනමාවේ හැරවුම් ලක්ෂය

"අයි" දෙමළ සිනමාවේ හැරවුම් ලක්ෂය - "අයි" දෙමළ සිනමාවේ හැරවුම් ලක්ෂයShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,143 Views
දිනෙන් දින දියුණුවෙන ලෝකයේ ඉන්දියාවේ දෙමළ සිනමා කර්මාන්තය නැවුම් දේ ප්‍රේක්ෂකයාට ලබාදීමට පෙරමුණ ගන්නවා කිවහොත් එහි කිසිදු වරදක් නැහැ.
එලෙස ප්‍රේක්ෂකයන් අතරට ආ "අයි" දෙමළ චිත්‍රපටය දියුණුවෙමින් පවතින අප රටේ සිනමා කර්මාන්තයට අලුත් පාඩමක් කියාදෙනවා. ශංකර්ගේ අධ්‍යක්ෂණයට ප්‍රධාන චරිතයට පන පොවනු ලබන්නේ සුපිරි නළු වික්‍රම සහ ඇමි ජැක්සන්. ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් වියදම් කර නිෂ්පාදනය කළ "අයි" තිරගත වී දින 5ක් තුළ ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක්. අපගේ අසල්වැසියන් වැනි තමිල්නාඩුවෙන් බිහි වූ මෙම අග්‍රගනයේ චිත්‍රපටය සැදුනු හැටි පහතින් බලන්න.....





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top