Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
16
"රඟපෑම නිසා ඉගෙනීම කඩාකප්පල් කරගත්ත නිළියෝ"

"රඟපෑම නිසා ඉගෙනීම කඩාකප්පල් කරගත්ත නිළියෝ" - "රඟපෑම නිසා ඉගෙනීම කඩාකප්පල් කරගත්ත නිළියෝ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,432 Views
කරිෂ්මා කපූර්



කරිෂ්මා තමන්ගේ මුල්ම රංගනයට දායක වෙනකොට ඇගේ වයස අවුරුදු 13 යි. ඒ කියන්නේ එතකොට ඇය පාසැල් ශිෂ්‍යවක්. පාසැල් ශිෂ්‍යවක් විදිහට රඟපෑමට ගිය නිසා ඇයව පාසලෙන් අස් කරලා. ඒනිසා රගපෑම නිසා පාසැල් වියේදීම කරිෂ්මාගේ අධ්‍යාපනය ඇණ හිටලා.

 

ඓශ්වර්යා රායි



ඓශ්වර්යා ඉගෙනීමට සාමාන්‍ය තරමින් දක්ෂ ශිෂ්‍යාවක්. ඇය මුලින්ම ගිහින් තියෙන්නේ  ජයි හින්ද් විද්‍යාලයටයි. ඊට පස්සෙ වාස්තු විද්‍යාව හදාරන්න ගිහින්. ඒත් ටික කාලයකින් ඇගේ ජීවිතයට නිරූපන ශිල්පය පැමිණීමත් එක්ක ඉගෙනීම සම්පූර්ණයෙන්ම මග හැරිලා.

 

ප‍්‍රියංකා චෝප්රා



ඉන්දියාවේ වගේම අමෙරිකාවේත් කුඩා කලදී අධ්‍යාපනය ලැබූ පි‍්‍රයංකාට ඕන වුනේ ලොකු වුනාම අපරාධ මනෝ විද්‍යාඥයෙක් වෙන්නයි. ඒ අරමුණින් මුම්බායිහි ජයි හින්ද් විද්‍යාලයට ඇය ඇතුළු වුනාට නිරූපනය නිසා අධ්‍යාපන සැලසුම් අතරමගදි නැවතිලා.

කරීනා කපූර්



කරිෂ්මා කපූර් වගේම කරීනා කපූර්ටද රංගනය නිසා ඉගෙනීම අත ඇරලා දාන්න වෙලා. මුලින්ම වාණිජ විෂයන් වලින් උපාධියක් සදහා පෙනී සිටි කරීනා ඊට පස්සෙ නීතිය ඉගෙන ගන්න ආසාවක් ඇතිවෙලා රජයේ නීති විද්‍යාලයට ඇතුළු වුනා. ඒත් නීති විද්‍යාලයේ පළමු වසරේදීම රංගන කටයුතු නිසා ඉගෙනුම අතරමග නතර කරන්න ඇයට සිදුවුනා.

 

 දීපිකා පදුකෝන්



දීපිකා කියන්නේ ශිෂ්‍යවකගේ චරිතය බොහෝ අවස්ථා වලදී නිරූපනය කල නිළියක්. ඒත් දීපිකා ඉන්නේත් මේ අනිත් තරු ගොඩේම තමයි. ඒ කියන්නේ ඇයටත් රංගනය නිසා තමන්ගේ අධ්‍යාපනය නතර කරන්න වුනා. බැංග්ලෝරයේ මවුන්ට් කැර්මල් විද්‍යාලයට ගිය දීපිකා අතරමග දීම නිරූපිකාවක් විදිහට එළියට ආවා.

 

 

 

හැබැයි ඉතිං කොහොම වුනත් මේ අයට තියෙන ප‍්‍රසිද්ධිය ආදායම ආදීය බලපුවාම අධ්‍යාපනය අතරමග නවත්වන්න ගත්ත තීරණයෙන් වැරදිලා නැති බව තමයි පේන්නේ.

 

 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top