Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
14
"සැබෑ ජීවිතයේදි බොලිවුඩයේ ආශ්‍රය කළ හැකි එකම කෙනා කත්‍රිනා විතරයිලු - අනුෂ්කා"

"සැබෑ ජීවිතයේදි බොලිවුඩයේ ආශ්‍රය කළ හැකි එකම කෙනා කත්‍රිනා විතරයිලු - අනුෂ්කා" - "සැබෑ ජීවිතයේදි බොලිවුඩයේ ආශ්‍රය කළ හැකි එකම කෙනා කත්‍රිනා විතරයිලු - අනුෂ්කා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,233 Views
සැබෑ ජීවිතයේදි ආශ්‍රය කළ හැකි එකම බොලිවුඩ් නිළිය කත්‍රිනා කයිෆ් බව සුපිරි නිළි අනුෂ්කා ෂර්මා පවසනවා.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ්කා පවසා ඇත්තේ බොලිවුඩය තුළ මිතුදම් කෙතෙරම් අලුතින් ආරම්භ වුවද ඒවා වැඩි කාලයක් නොපවතින බවයි. ඊට හොදම උදාහරණය ෂාරුක් - සල්මන්, අයිශ්වර්යා - කර්න් ජොහාර් වැනි අය හොද මිතුරන් වුවද මේ වන විට ඔවුන්ගේ මිතුදම් දෙදෙරීමකට ලක්ව ඇති බවයි අනුෂ්කා වැඩිදුරටත් පවසන්නේ.































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top