Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
14
"ෆ්‍රැන්සිස් පාප්තුමා ගැන පුදුම තොරතුරු"

"ෆ්‍රැන්සිස් පාප්තුමා ගැන පුදුම තොරතුරු" - "ෆ්‍රැන්සිස් පාප්තුමා ගැන පුදුම තොරතුරු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,205 Views
කතෝලික පල්ලියේ නායකයා වෙන ෆ්‍රැන්සිස් පාප්තුමා ලෝක ඉතිහාසයේ දැනට හිටපු පාප්වරුන්ගෙන් ගොඩක් වෙනස් කෙනෙක්.
මෙතුමා ගැන පුදුම තොරතුරු කිහිපයක් තමා මේ.
 
1. එතුමා නටන්න කැමතියි.



ෆ්‍රැන්සිස් පාප්තුමා තරුණ කාලයේදි යාලුවන් එක්ක නිතරම නටන්න ගියා. එතුමා ආසම නැටුම තමා ටැන්ගෝ.
 

2. එතුමට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා



දේව සේවයට කැදවීම ලැබෙන්න කලින් එතුමට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. මැය එතුමගේ යාලුවන්ගෙන් කෙනෙක්. ඉස්සර එතුමා නටන්න ගියේ මැයත් එක්කයි.
 

3. එතුමා පාපන්දු වලට ගොඩක් කැමතියි.



එතුමගේ උපන් රට වෙන ආර්ජන්ටීනාවේ සැන් ලොරෙන්සෝ පාපන්දු කණ්ඩායම තමා ආසම කණ්ඩායම.
 

4. විශ්ව විද්‍යාලයට යන කාලයේදී එතුමා ක්ලබ් එකක ආරක්ෂක නිළධාරියෙක් හැටියට වැඩ කලා.



5. එතුමා රසායන විද්‍යාවේ ඉහළ උපාධිධාරයෙක් වගේම මනෝවිද්‍යාව හා දාර්ශනික විද්‍යාවේ ගුරුවරයෙක්.



6. එතුමා සාමන්‍යය මිනිස්සු සමග පොදු වාහන වල තමා ගමන් කරන්නේ.




ගොඩක් සරල ජීවිතයකට කැමති එතුමා හැකි සෑම විටම පොදු ජනතාවත් සමග තමා කාලය ගත කරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top