Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
12
"කාමුක නිළි සනී ලියෝන්ට නරේන්ද්‍ර මෝඩි දෙවැනි වෙයි"

"කාමුක නිළි සනී ලියෝන්ට නරේන්ද්‍ර මෝඩි දෙවැනි වෙයි" - "කාමුක නිළි සනී ලියෝන්ට නරේන්ද්‍ර මෝඩි දෙවැනි වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,048 Views
2014 වසරේ ඉන්දියාව තුළ ගූගල් සෙවුම හරහා වැඩි වශයෙන් සොයා ඇත්තේ කාමුක නිළි සනී ලියෝන් පිළිබදවයි.
ඒ අනුව දකුණු ආසියාවේ බිලියන 1.2ක ජනග්‍රහණයක ජීවත්වන ඉන්දියාවේ වැඩි වශයෙන් සෙවූ පුද්ගලයා ලෙස කාමුක නිළි සනී ලියෝන්ගේ නම වාර්තා පොතට ඇතුළත් වනු ඇති.  ශ්‍රී ලංකාව තුළ 2014 වසරේ වැඩිම ගූගල් සෙවුම sex බවට වාර්තා වූවත්, ඉන්දියාව ද ලිංගිකත්වයෙන් දෙවැනි නොමැති බව ඔවුන් ද සනාථ කර අවසන්.

ඊට හේතුව සනී ලියෝන් මෑතකදි බොලිවුඩයේ සුපිරි තරුවක් වුවත්, ඇය මීට පෙර ලොව සිටි සුප්‍රසිද්ධව කාමුක නිළියක්.   එය එසේ වූවත් සිතා බැලිය යුතු කාරණයක් වන්නේ ඉන්දියාවටම වීරයෙකු වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝඩිව  - සනී ලියෝන් අභිබවා යාමයි.

එම ලැයිස්තුවට අනුව දෙවන ස්ථානය නරේන්ද්‍ර සිං මෝඩිට හිමිව ඇති අතර, තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ සුපිරි නළු සල්මන් ඛාන්ටයි.













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top