Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
12
"පෘථිවියට සමාන ග්‍රහයින් දෙකක් හඳුනා ගනී"

"පෘථිවියට සමාන ග්‍රහයින් දෙකක් හඳුනා ගනී" - "පෘථිවියට සමාන ග්‍රහයින් දෙකක් හඳුනා ගනී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,231 Views
නාසා ආයතනයට අයත් කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියට බෙහෙවින් සමානකම් සහිත ග්‍රහයන් දෙකක් හඳුනාගෙන ඇත.
මෙම ග්‍රහයන් දෙක මත පාරභෞමික ජීවය පැවතිය හැකි බවයි නාසා ආයතනය විශ්වාස කර සිටින්නේ. මෙම ග්‍රහයන්‍ තුළ අධික උෂ්ණත්වයක් හෝ අධික ශීතලක් නොපැවතිම නිසා පෘථිවියට සමානකමක් ඇති බවට විශ්වාස කරයි.

 නාසා ආයතනය පවසන්නේ පෘථිවියේ සූර්යයා මෙන් අදාළ ග්‍රහයන්ට ද ආලෝකය සපයන තාරකා පවතින බවයි. මෙම ග්‍රහයන් දෙදෙනා විශාලත්වයෙන් ද පෘථිවියට සමාන බව හඳුනාගෙන තිබෙනවා.

මෙම ග්‍රහයන් දෙදෙනා පෘතුවියේ සිට ආලෝක වර්ෂ සැතපුම් ට්රිලියන5.9ක දුරින් පිහිටා ඇති බව පැවසෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top