Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
29
"යාලුවන්ගේ උපන්දින මතක් වෙන්න SMS එකක් එවන Google Calender එක"

"යාලුවන්ගේ උපන්දින මතක් වෙන්න SMS එකක් එවන Google Calender එක" - "යාලුවන්ගේ උපන්දින මතක් වෙන්න SMS එකක් එවන Google Calender එක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,948 Views
මේ GOOGLE කියන සමාගම වර්තමානයේ අන්තර්ජාලයට පැමිණෙන සියලු දෙනාම වගේ දන්න දෙයක් ඒක ඇවිල්ලා නිකන්ම උන දෙයක් නෙවේ ඇත්තම කිව්වොත් අන්තර්ජාලයට පැමිණෙන කෙනෙකුට ගූගල් සයිට් එකට පමණක් පැමිණ අන්තර්ජාලයේ කිරීමට අවශ්‍ය සියලුම දේවල් කර ගන්න පුළුවන්. ඇත්තටම මට නම් නැතුවම බැරි සයිට් එකක් තමයි GOOGLE.
ඉතින් දැන් මම කියන්න යන්නෙත් මේ ගූගල් සමගම අපිට දෙන තවත් සේවාවක් ගැන ඒ තමයි GOOGLE CALENDER සේවාව. මේකෙන් ඇත්තටම අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපේ අවුරුද්දක් ඇතුලත අපිට කරන්න තියන වැඩ විශේෂ දින වගේ ගොඩාක් දේවල් අපේ Account එකට ලොග් වෙලා සේව් කරගෙන Plan එකක් විදියට Use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මන් අද කියන්න ආව විශේෂම දේ ඔයාලගේ GOOGLE+ එකේ ඉන්න යාලුවන්ගේ BIRTHDAYS අමතක නොකර එයාලට WISH කරන්න ඔයාලා ONLINE නාවත් SMS මගින් අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. එක කරන්න පල්ලෙහා විදියට යන්න.

1. මුලින්ම ඔයාලගේ GOOGLE ACCOUNT එකට LOG වෙන්න.

2. මෙතනින් ගිහින් GOOGLE CALENDER වෙත යන්න දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි



3. CALENDER SETTINGS වලට යන්න




දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 4. එකේ MOBILE SETUP වෙත යන්න



දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 5. මේකේ ඔයාලගේ ෆෝන් නම්බර් එක දාලා VERIFY කරගන්න.



6. දැන් නැවතත් GOOGLE CALENDER HOME පේජ් එකට ගොස් CREATE NEW EVENT යන්න



දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 7. එකේ REPEAT එකට මුලින්ම යන්න





දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 8. එකේ REPEATS එක YEARLY දෙන්න. DONE කරන්න



9. දැන් පහත පරිදි අනිත් විස්තර පුරවන්න


10. ඔන්න දැන් වැඩේ ඉවරයි. මේ විදියට කරලා ඉවරවෙලා SAVE කරගන්න. ඔයාලගේ ෆෝන් එකට යාළුවගේ BIRTHDAY එක මතක් කරලා SMS එකක් එයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top