4,037 Views
අහිංසක පුංචිහිත් රංචුවක්ම සනසවන්න අවස්ථාව උදාවෙනවා.තවමත් නොනැවති නාදවෙන දුරකතනය මෙන්ම සතර දිශාවෙන්ම අපිට ලැබෙන තෑගි කන්දරාව ඊට කදිම නිදසුනක්.ජාතිභේද ආගම්භේද තරාතිරම් නොබලා සියළු ජන කොටස් ෂා එෆ්.එම් අපිත් සමඟ අත්වැල් බැඳගනිමින් හදවතේ ඉහලම තැනින් නැගුණු දරු සෙනෙහසට තෑගි කරපු තෑගි කන්දරාවෙන් කොටසක ජායාරූප පහතින්....
ඔබ සැමට බොහෝම ස්තුතියි....!!!