පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දින කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී එළිදක්වනු ලැබුවා.
එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11වන පරිච්ඡේදයේ ‘‘අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්‘‘ ලෙස නම්කොට ඇති කොටසේ මාධ්‍ය නිදහස පිළිබඳව යෝජනා රාශියක් ඉදිරිපත් කොට තිබෙනවා.