Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
19
"යකඩ වගේ හයිය රෝම සිමෙන්ති"

"යකඩ වගේ හයිය රෝම සිමෙන්ති" - "යකඩ වගේ හයිය රෝම සිමෙන්ති"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,999 Views
නූතනයේ මිනිසා තනන ගොඩනැගිලි වසර සියගණනකින් ගරා වැටෙද්දී අතීත රෝම අධිරාජ්‍යයට අයත් කොලෝසියම වැනි ගොඩනැගිලි වසර දහස් ගණනක් පැරණිවුවද අදටත් නොනැසී පවතින්නේ ඇයිදැයි සොයාබලා ඇති ඇමරිකා පර්යේෂක පිරිසක් රහස ඇත්තේ රෝම ජාතිකයින් භාවිතා කළ සිමෙන්ති බදාමයේ බව අනාවරණය කරගෙන තිබේ.
රෝම ජාතිකයින් බදාම තනන්න්ට යොදාගෙන තිබෙන්නේ ගිනි කදු පිපිරීම් වලින් ඉතිරිවන අළු, ජලය හා හුණු මිශ්‍රණයකි.

මේ අළු වල පුළිගු වැනි දේ ඇති බවත් ඒවා බදාමය සවිවූ පසු අමතර ශක්තියක් සපයනවා සේම පැලූම් ආදිය පැතිරයාමද වළක්වන බවත් සොයාගැනීමට හැකිවූ බව පර්යේෂක පිරිස කියති.

රෝමානුවන්ගේ බදාම තැනීමේ කලාව වර්තමානයේ අප යොදාගන්නා තාක්ෂණයට වඩා පරිසර හිතකාමී බවද සඳහන්ය.

මේ තොරතුරු යොදාගෙන දැන් පර්යේෂක පිරිස සැරසෙන්නේ රෝම යුගයේ බදාම මෙකල නිර්මානය කිරීමටය.සාර්ථක වුවහොත් කාලාන්තරයක් පවතින ගොඩනැගිලි ඉදිකිරීමට හැකිවනවා සේම පරිසරයද ආරක්ෂා කරගත හැකිවනු ඇති බව ඔවුහු කියති.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top