Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
15
"සෝනක්ෂිගේ කොණ්ඩේ රෝස වූනේ ඇයි...?"

"සෝනක්ෂිගේ කොණ්ඩේ රෝස වූනේ ඇයි...?" - "සෝනක්ෂිගේ කොණ්ඩේ රෝස වූනේ ඇයි...?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,545 Views

සෝනක්ෂිගේ කොණ්ඩේ රෝස වූනේ ඇයි...? සෝනක්ෂි සින්හා කියන්නේ නව පරපුරේ දක්ෂ බොලිවූඩ් තාරකාවක්.වැඩිපුර විලාසිතා සම්බන්දව ඇය ගැන කතානොකලත් ඊයේ දිනයේදී එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනයදා සෝනක්ෂි බෝහොම අපූරු විලාසිතාවකින් සැරසී ජායාරූපයක් අන්තර්ජාලයට එකතුකලා.ඒ තමන්ගේ මුළු කොණ්ඩයම රෝස පැහැයට හරවමින්.කවුරුත් හිතුවේ මේ වැලන්ටයින් දිනය වෙනුවෙන් කලා කියලා.ඒත් සෝනක්ෂි නම් කියන්නේ ඒක වැරදියි, මම සාමන්‍යයෙන් වැලන්ටයින් සමරන්නේ නැති කෙනෙක්.මේ විලාසිතාව කලේ ඉදිරියේදි රූපවාහිනි වැඩසටහනකට සම්බන්ද වෙන්න,ඒ වගේම මේ පාට කිරිල්ල තාවකාලික එකක් කියලයි.කොහොම හරි දැන් සෝනක්ෂිගේ මුළු කොණ්ඩයම රෝස පාට වෙලා.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top