Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
13
"ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයා පිටසක්වල ජීවියෙක්"

"ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයා පිටසක්වල ජීවියෙක්" - "ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයා පිටසක්වල ජීවියෙක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,951 Views

2012 වසරේ වොෂින්ටනයේ ඔබාමා පැවැත්වූ ප‍්‍රසිද්ධ කතාවක් අතරතුර සිටි පිරිස අතර ඔහුගේ ආරක්ෂකයෙකු සැකසහිත පුද්ගලයෙකු ලෙස හැසිරුණා. ඔහුගේ පෙනුමත් හැසිරීමත් අසාමාන්‍ය ස්වෑපයක් ගත්තා. එය හෙළිකරගත් මාධ්‍ය ඔහුව හැදින්වූයේ එම පුද්ගලයා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක සේවයට අනියුක්ත පිටසක්වල ජීවියෙකු බවයි. එම පුද්ගලයාගේ හිස, නිකට, කට සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වනවා. එසේම ඔහුගේ ඉරියව් ඉතා වේගවත්, කලබලකාරී ස්වාභාවයක් ගන්නවා.



මෙම දර්ශන පෙලට අදාල මුල්දර්ශන අන්තර්ජාලයෙන් ඉවත්කර තිබෙනවා. එයින් හැගෙන්නේ මෙහි සැගවීමට තරම් යමක් තිබෙන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top