Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
12
ලකුණු දෙකකින් ජය ශ්‍රී ලංකාවට.

Sri Lanka won by 2 runs. - ලකුණු දෙකකින් ජය ශ්‍රී ලංකාවට.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,692 Views

බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොන් හි පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 2 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලූ 7 කට ලකුණු 168 ක් රැස් කළා. ලකුණු 169 ක ඉලක්කයක් කරා හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 166 ක් පමණයි.  දෙරට අතර මීළඟ විස්සයි විස්ස තරඟය ලබන 14 වැනිදා චිතගොන් හිදී පැවැත්වීමට නියමිතයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top