3,547 Views
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගර සීමාවට අයත් මුහුද මේ දවස් වල දැක ගැනීමට හැකි වන්නේ රතු පැහැයෙන්.මේ පිලිබදව සිදුකරන ලද විමර්ශන වලදී මෙය රතු පැහැති ඇල්ගී විශේෂයක් නිසා සිදුවී ඇති බව සොයා ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම මුහුදු සීමාව තුල පිහිනීම ජනතාවට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය මාස කිහිපය තුලදී මේ ආකාරයේ පුවත් ලොව පුරා ස්ථාන ගනනකදී වාර්තා වුනා.ඒ අතරින් අප රටට ලැබුණු රතු වැස්සද ගන්නේ විශේෂ තැනක්.