Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
18
"මැතිව්ස් ප්‍රමුඛස්ථානයට"

"මැතිව්ස් ප්‍රමුඛස්ථානයට" - "මැතිව්ස් ප්‍රමුඛස්ථානයට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,666 Views


ඉන්දියාව සමඟ පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා පිළ පූර්ණ පරාජයකට ලක්වුව ද ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අයි.සී.සී. එක්දින දර්ශකයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් අතුරෙන් ප්‍රමුඛස්ථානයට පත්ව තිඛෙනවා. මැතිව්ස් ඉන්දීය චාරිකාවේදී ලකුණු 339ක් රැස් කළ අතර අවසන් තරඟයේදී නොදැවී ලැබූ ලකුණු 139 සහ අර්ධ ශතක 2ක් ද ඊට ඇතුළත්. මැතිව්ස් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන එක්දින ක්‍රීඩකයන් අතර මුල් තැනට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top