Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
17
"පරිනීති චොප්රා දැන් ගෝවින්දාත් එක්ක(Video)"

"පරිනීති චොප්රා දැන් ගෝවින්දාත් එක්ක(Video)" - "පරිනීති චොප්රා දැන් ගෝවින්දාත් එක්ක(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,037 Views

ගෝවින්දා කියන්නෙ 90 දශකයේ හින්දි සිනමාව හොල්ලගෙන ඉදපු චරිතයක්. ඒ කාලෙ ගොවින්දාගෙ චිත‍්‍රපටි වල ඔහුගේ නර්තනයක් නම් වරදින් නැහැ. ඒ තරමටම ගෝවින්දා නර්තනයට දක්ෂයි. නමුත් පසුව ගෝවින්දා කොන්ග‍්‍රස් පක්ෂයට සම්භන්ධ වී දේශපාලනයට පිවිසුන පසුව චිත‍්‍රපට වලින් ඈත්වුනා. නමුත් ඔහු නැවතත් සිනමාවට සම්භන්ධ වීමත් සමගම ආයෙත් ගෝවින්දා ගැන කතාබහ කරන්නට පටන්ගෙන තිබෙනවා. වැදගත්ම දේ නම් තරුණ නිළියන් ගෝවින්දා ගැන වැඩිපුර කතාබහ කරන්නට පටන් ගැනීමයි.

එළැඹෙන 14 වැනිදා තිරගතවීමට නියමිත ‘Kill Dil’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් නිරූපනය කරන ගෝවින්දා ගැන එහි ප‍්‍රධාන නිළිය වන නවක නිළි පරිනීති චෝප්රා කතා කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.

 

“ගෝවින්දා එක්ක රඟපාන්න ලැබීමම මගේ වාසනාවක්. ඔහුත් එක්ක නර්තනයේ යෙදෙන එක ඊටත් වඩා අභියෝගයක්. මට අඩු තරමේ ගෝවින්ද වගේ තාලෙට කකුල් එහා මෙහා කරන්නවත් බැහැ. ඇත්තටම ඔහුත් එක්ක තරගෙට නටන්නනම් කවුරුත් නැහැ මම හිතන්නේ…”

 

ෂාඩ් අලීගේ අධ්‍යක්ෂණයෙන් නිමවෙන ‘Kill Dil’ චිත‍්‍රපටයේ රන්වීර් සිං හා අලී සෆර් ද ප‍්‍රධාන චරිත නිරූපනය කරනවා. ප‍්‍රියංකා චෝප්රාගේ ඥාති සොයුරියක් වන පරිනීති චෝප්රා 2011 වසරේ තිරගතවූ ‘ Ladies vs Ricky Bahl’ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසියා

මෙන්න "Kill Dil" Film එකේ Trailer එක









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top