Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
17
"ආප්ප කඩයක් දාපු ජැකලින්ගෙන් තවත් කඩයක්"

"ආප්ප කඩයක් දාපු ජැකලින්ගෙන් තවත් කඩයක්" - "ආප්ප කඩයක් දාපු ජැකලින්ගෙන් තවත් කඩයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,131 Views

ජැකලින් ගැන මේ දවස් ටිකේ හොඳ හොඳ නිවුස් අහන්න ලැබෙනවා.ඇය රංඟනයට අමතරව නිරුපණ කටයුතුත් කරාට මේ දෙවල් හින්දා ඇයට කරන්න බැරි වුනු ඇය ආස කරන එක දෙයක් තියෙනවා.ඒ තමයි සූපවේදය.

ජැකී උයන්න පිහන්න ගොඩාක් කැමති කෙනෙක්.ඇය කියන විදියට ඇයගේ මේ ආසාව නිසාම ලු ඇය “කෑම සූත්‍ර“ කියන අවන්හලත් විවෘත කරලා තියෙන්නේ.
ඇත්තටම මේ ජැකීගේ ආප්ප කඩේට  විදේශික සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් තියෙනවා.මේ හින්දම ද කොහෙද තව කඩයක් දාන්න,කඩයක් කිව්වට කඩයක් නෙවෙයි හෝටලයක්. දාන්න ජැකී දැන් තැනක් බලනවලු.හැබැයි ජැකී මේ පාර කඩේ දාන්න හිතන් ඉන්නේ ලංකාවේ නම් නෙවෙයි.
ඉන්දියාවේ බන්ද්‍රා ජුහු කියන පැත්තේ මේක දාන්න ප්ලෑන් කරන් ඉන්නේ.ඇය මේ දවස් වල ගජරාමෙට ඒ පැත්තේ හොඳ ඉඩමක් හොයනවලු වැඩේට ගන්න.

ආරංචියේ හැටියට ඇය මේ පාර දාන්නේ ආප්ප කඩයක් නම් නෙවෙයි.කාබනික පොහොර භාවිතා කරලා හදන එළවලු පලතුරු තියෙන තැනක් තමයි ලු මේ පාර හදන්න හිතාගෙන ඉන්නේ.ජැකී මේ දවස්වල ඉන්නේ කැනඩාවේ රූ ගත කීරිමකයි.ඇය කැනඩාවේ හිටියට මොකද ඇගේ හිත තියෙන්නේ ඉන්දියාවේ බන්ද්‍රා ජුහු වලලු.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top