Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
17
"සාලුගේ නංගිට ආදරේ කරන ෂාරුක්"

"සාලුගේ නංගිට ආදරේ කරන ෂාරුක්" - "සාලුගේ නංගිට ආදරේ කරන ෂාරුක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,495 Views

සල්මාන් ඛාන් මෙහෙයවන බිග් බොස් 8 වැඩසටහනට එන්න චිත‍්‍රපට නිෂ්පාදකරු, අධ්‍යක්ෂවරු, නළු නිළියෝ පොරකනවාලූ. ඒ අතර ෂාරුක් ඛාන්ගේ හැපි නිව් ඉයර් චිත‍්‍රපටයට සල්මන් ඛාන් පසුගියදා ඔහුගේ වැඩසටහන තුළින් පුළුල් ප‍්‍රචාරයක් ලබාදීලාලූ. කොහොම උනත් දැන් දෙන්නගේ තරහ මරහ ඉවරයි. දැන් දෙන්නා තරහ නැහැනේ. ඒ වගේම සාලුගේ නංගි  Arpitaගේ වෙඩින් එකටත් ශාරුක්ට ආරාධනා කරලලු. අවුරුදු ගණනක දෙන්නගේ තරහ මරහ අමතක කරලා ශාරුකුත් සල්මන් වගේම එයාගේ නංගිගේ වෙඩින් එක වෙනුවෙන් දැන් උදවු කරනවලු





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top