Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
16
"ඇන්ජලීනා ජොලීගේ පුතු චිත්‍රපට කර්මාන්තයට"

"ඇන්ජලීනා ජොලීගේ පුතු චිත්‍රපට කර්මාන්තයට" - "ඇන්ජලීනා ජොලීගේ පුතු චිත්‍රපට කර්මාන්තයට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,757 Views

ප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලීගේ හා නළු බ්‍රැඩ් පිට්ගේ හදාගත් වැඩිමහල් පුතු වන 13 හැවිරිදි මැඩ්ඩොක්ස් චිවාන් පාසල් වියේදීම චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිස සිටිනවා. ඒ ඇන්ජලීනා අධ්‍යක්ෂණය කරන "බයි ද සී" චිත්‍රපටයේ නිෂ්පාදන සහකාරයෙකු ලෙසයි.

ඇන්ජලීනා හා බ්‍රැඩ් පිට් හට දරුවන් 6 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් වැඩිමල් 3 දෙනාම ඔවුන් අරන් හදාගත් අයයි. වැඩිමහල් පුතු මැඩ්ඩොක්ස් චිවාන් කැම්බෝඩියාවේදී ජොලීගේ රැකවරණයට පත්වුනේ 2001දී ඔහු ඉපදුණ අලූතය. තවත් වියට්නාම පුතෙකු හා ඉතියෝපියානු දුවක ඔවුනට සිටින අතර සෙසු තිදෙනා ඔවුන්ගේම දරුවන් වන ගැහැණු දරුවන් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකි.
ඇන්ජලීනා ජොලීගේ හතරවන විවාහය වූයේ බ්‍රැඩ් පිට්ය. පෙර විවාහ තුනේදී ඇය දරුවන් හැදුවේ නැත.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top