Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
16
"මත්ද්‍රව්‍ය බෙදූ මම්තා කුල්කර්නි පොලිස් අත්අඩංගුවට"

"මත්ද්‍රව්‍ය බෙදූ මම්තා කුල්කර්නි පොලිස් අත්අඩංගුවට" - "මත්ද්‍රව්‍ය බෙදූ මම්තා කුල්කර්නි පොලිස් අත්අඩංගුවට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,916 Views

1990 දශකයේ හින්දි සිනමාව තුළ ප්‍රකට නිළියකව සිටි මම්තා කුල්කර්නි ඇගේ සැමියා සමග කෙන්යාවේ මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදීම නිසා කෙන්යාවේ මුම්බාසා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඔවුන් ඒ රටේ මත්ද්‍රව්‍ය ගෙන්වීම හා ඛෙදාහැරීම සම්බන්ධ ඒජන්සියක් පවත්වාගෙන ගිය බව හෙළිවී තිඛෙනවා.

42 හැවිරිදි මම්තා කුල්කර්නි බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසක් සමග ප්‍රධාන චරිත වලට පණපොවා කලක් ඉමහත් ජනප්‍රියව සිටි නිළියකි. නමුත් ඇය දශකයකට වැඩි කාලයක් බොලිවුඩයෙන් ඈත්ව සිටි අතර ඇය අවසන් වරට චිත්‍රපටයක රගපා ඇත්තේ 2001 වසරේදීය.

මම්තා විවාහවූයේ විජේ හෙවත් විකී ගෝස්වාමි සමගයි. ඇය ඔහු නිසා ඉස්ලාම් ආගම වැළඳගත් නිළියකි. මින් පෙරද මත්ද්‍රව්‍ය ජාවාරමක් නිසා විකී ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව වසර 15 ක සිරදඩුවමකට ලක්වූ අතර එය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ නිදහස්ව ඇත. නැවතත් කෙන්යාවේදී මේ ජාවාරම ඔහු පටන්ගෙන තිඛෙනවා. ඔහුගේ ප්‍රධාන කළමනාකාරිය ලෙස කටයුතු කර ඇත්තේ මම්තාය.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top