Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
14
ඊයේ මැච් එකේදි රෙදි ගැලවුනේ කාගේ වුනත් ගලව ගත්තෙනම් රෝහිත්ගේ සොෆියලු

Sofia Hayat dedicates full nude pic to Rohit Sharma after his record double ton - ඊයේ මැච් එකේදි රෙදි ගැලවුනේ කාගේ වුනත් ගලව ගත්තෙනම් රෝහිත්ගේ සොෆියලුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,271 Views

එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා ඊයේ දින සමත්වුණි. ඊයේ දිනයේ පන්දු 173 ක් තුල ලකුණු 264 ක් රැස කිරීමට රෝහිත් ශර්මා සමත් වුනි.
මෙයට උපහාරයක් ලෙස රෝහිත් ශර්මාගේ කලින් පෙම්වතියක්ව සිටි ඉන්දියානු නිරූපිකාවක් වන සොෆියා හයට් සිය නිරුවත් ඡායාරූපයක් ට්විටර් වෙත එක්කොට තිබේ. ඇය මෙම ඡායාරූප එක්කරමින් පවසා ඇත්තේ "රෝහිත්ගේ ලකුණු හරඹයට ඉන්දියාවම ආඩම්බර වන බවත්, ඔහුට උපහාරයක් ලෙස තමාගේ නිරුවත් ඡායාරූපයක් මුදා හරින බවත්" යනුවෙනි.

 

ඇය මෙම ඡායාරූප ෆේස්බුක් වෙත එක්කිරීමෙන් අනතුරුව ෆේස්බුක් පරිශීලකයන් විසින් එම ඡායාරූපය ෆේස්බුක් වෙත නොගැලපෙන ඡායාරූපයක් ලෙස වාර්තාකොට තිබුනත් ෆේස්බුක් විසින් එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු යොදා තිබුනේ නැත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top