Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
13
"Apple iPhone 6 ජංගම දුරකථන 99ක් තබා විවාහ යෝජනාවක් කල තරුණයෙක්"

"Apple iPhone 6 ජංගම දුරකථන 99ක් තබා විවාහ යෝජනාවක් කල තරුණයෙක්" - "Apple iPhone 6 ජංගම දුරකථන 99ක් තබා විවාහ යෝජනාවක් කල තරුණයෙක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,405 Views

Apple iPhone 6 මාදිලියේ නවතම ජංගම දුරකථන 99ක් පිරිනමමින් තරුණයෙක් තරුණියකට විවාහ ආරාධනාවක් කිරීමේ පුවතක් දකුණු චීනයේ ගොංගොං පළාතේ ගුවැන්ෂෝ ප්‍රදේශයෙන් වාර්තා වුනා.

 එතරම් විශාල මුදලක් වැය කරමින් පුදුම විවාහ ආරාධනාවක් කළද අදාළ තරුණිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. රථ ගාලකදී ජංගම  දුරකථන 99  හදවතක් නිරූපණය වන ආකාරයට තබා තම මිතුරන්ටද ඇරයුම් කර ඔහු මෙම විවාහ ආරාධනාව කළ අවස්ථාවේ ඡායාරූප චීනයේ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වී තිබෙනවා.

 තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීයක නිරත වන මෙම තරුණයා අදාළ ජංගම දුරකථන වෙනුවෙන් පවුම් 55000ක් (රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට අධික මුදලක්)  වැය කර තිබෙනවා. එම මුදල ඔහුගේ වසර 17ක වැටුපට සමාන මුදලක් බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top