Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
12
"ජනේල නැති ප්ලෙන් අනාගතේ බිහිවෙනවා(Video)"

"ජනේල නැති ප්ලෙන් අනාගතේ බිහිවෙනවා(Video)" - "ජනේල නැති ප්ලෙන් අනාගතේ බිහිවෙනවා(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,643 Views

ප්ලෙන් වල යනකොට දැන් නම් අහස පේන්නේ සීට් එක එහාපැත්තේ තියන පොඩි ජනේලයෙන්. එංගලන්තයේ තියන සෙන්ටර් ෆෝ ප්‍රොසෙස් ඉනවේශන් ආයතනය සූදනම් වෙන්නේ ඒ ජ්නේල සම්පූර්නයෙන්ම ගලවන්න. ඒ වෙනුවට ප්ලේන් එකේ පොලොවේ ඉඳන් වහල වෙනකම්ම වැහෙන රූෆ් අරෞන්ඩ් ස්ක්‍රීන් එකක් දානවා.මේ ස්ක්‍රීන් එකෙන් ප්ලේන් එකේ වටේ අහසේ සජීවී දර්ශන පෙන්නනවා. ඒ නිසා ප්ලේන් එකේ ඇතුලේ අයට ඇත්තටම අහසේ පාවෙනවා වගේ තමා තේරෙන්නේ.
 
මේ වෙනසෙ මූලික අරමුණ වෙන්නේ ප්ලෙන් එකේ මුලු බර අඩු කරන්න. බර අඩුවුනාම ප්ලෙන් එකට ඕනේ ඉන්ධන ප්‍රමාණයත් අඩුයි. සල්ලිත් ඉතුරුයි, වාතයට යවන CO2 ප්‍රමාණයත් අඩුයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top